Saturday, January 18, 2014

ඕනම දෙයන් ලේසියෙන්ම සොයා ගන්න. Everything search



ඔන්න අදත් පුංචි Software කෑල්ලක් ගෙනාව ඔයාලට දෙන්න.මේක ලංකාවෙ අපේම යාලුවෙක්ගෙ වැඩක්.Install කරන්න දේකුත් නෑ.නිකම්ම Run කරගන්න පුලුවන්.හරිම ලේසියි.Software එක පුංචි උනාට මේකෙන් කරන්න පුලුවන් වැඩ වල වටිනාකම නම් පුංචි නෑ.ඔයාලට Computer එකේ තැන තැන තියෙන File සොයා ගන්න රජ ගේමක් දෙන්න ඕනි නේ.මේක නමින් Everything.මේකෙන් තත්පරයක් ඇතුලත ඔයාට ඕනි දේ  Search කරල දෙබව සුපිරියට.ඒ වගේම එකනින්ම පුලුවන් ඕයාට ඕනි File එක Run කරන්න. Play කරන්න.මේ වගේ තව ගොඩක් වැඩ ගන්න පුලුවන්.පොඩි KB ගානක් තියෙන්නෙ.අරගෙන බලන්නකො ඔයාගෙ වැඩ කොච්චරක් ලේසි කරල දෙනවද කියල මෙයා.වැදගත් උනානම් Comment එකක්  Share පාරක් එහෙමත් දා ගෙනම යමු.ඉදිරියට Post ලියන කොට ඒකත් වැදගත් වෙයි.
 
http://adf.ly/cKvq5


1 comment: