Sunday, August 2, 2015

සුපිරිම Video Editor එක Sony Vegas 11 Pro හැමදාටම..


අපේ යාලුවො අපෙන් ඉල්ලපු තවත් මෘදුකාංගයක් තමයි Sony Vegas 11 Pro කියන්නේ.. ඉතින් මේක ඇත්තටම Video Editing සදහාම නිර්මානය කරපු සුපිරි මෘදුකාංගයක්.. ඒ ගැන යම්තාක් දුරකට දැනුමක් තියෙන අයට මේකෙ වැඩ කරන විදිය ලේසියෙන්ම අල්ල ගන්න පුලුවන් වෙයි..



Video Edit කරද්දි අපිට අවශ්‍ය වෙන Tool රාශියක් වගේම අලුත් අලුත් පහසුකම් ගොඩක් මේකෙ තියෙනවා..

ඔන්න එහෙනම් පහළින් බාගන්න.. 


මේක Active කරගන්න නම් ටිකක් අමාරුයි.. ඒක නිසා වරද්ද ගන්න එපා... 





එහෙනම් ඉතින් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්..


5 comments:

  1. thank you. meka mama sathiyak thisse hewwa.hombuna awa virus. barima thana oyata kiwwe.amazing...

    ReplyDelete
  2. ela ela, hemadamath redenna kanapitamart samaga

    ReplyDelete
  3. Patch aka download karanne kohomada?

    ReplyDelete
  4. mona huththak bn dowload krn thiya page eka openn krnnth ba huththe adds enwa.hukpn

    ReplyDelete
  5. මේක ඇක්ටිවේටි කර ගන්න බැනේ ...විඩියෝ එකේ පෙන්වන විදියට ඇක්ටිවේටර් එකේ vegas pro(34bit and 64bit ) series කියන product name වල නැ...එකේ vegas pro 11.0 (32bit ) series කියන එකක් තියනවා එකේ serial number එක දිලා ඉස්රහට යන්න පුලුවන් උනත් අවසානේ
    එකේ Activation code එක දුන්ට එක වැරදියි කියනවා....

    පොඩික් බලලා උදවුවක් කරන්න..

    ReplyDelete