Tuesday, February 9, 2016

සල්ලි දීලා ගන්න ඕනි MX Player Pro එක අපෙන් නොමිලේ..


ඔන්න අදත් අපේ ඇන්ඩ්‍රොයිඩ් යාලුවන් වෙනුවෙන් Post එකක් ලියන්න හිතුවා. අමුතුවෙන් MX Player ගැන කියන්න ඕනි නැහැනේ.. මොකද හැමෝම වගේ තමන්ගේ දුරකතනයේ වීඩියෝ Player එක විදියට භාවිතා කරන්නේ මේ Player එකනේ..

 

ඒත් ඉතින් හැමෝම වගේ භාවිතා කරන්නේ MX Player නොමිලේ දෙන එක.. ඉතින් ඒ නිසා අපි අද දෙනවා MX Player Pro එක.. මේක Play Store එකෙන් ගන්න නම් 5$ ක් ගෙවන්න ඕනි.. ඒත් අපෙන් නොමිලේ..

අලුත් වැඩ ගොඩක් තියෙනවා.. ඒවා ගැන කියන්න යන්නෙ නෑ.. ඔයාලත් අරගෙන බලන්න.. සිංහල උපසි‍රැසිත් එක්ක ෆෝන් එකෙන් ‍ෆිල්ම් බලන්න හොදම ප්ලේයර් එකත් මේකනේ..

ඔන්න එහෙනම් පහළින් බාගන්න..

http://linkshrink.net/7e82IR

Extract Password එක මෙතනින් ගන්න..


එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු..ඇන්ඩ්‍රොයිඩ් ගැන වගේම  පරිගණක ගැනත් හොදම දේ දැනගන්න හැමදාම ‍රැදෙන්න කනපිටමාට් සමගින්.. මේ ගැන යාලුවන්ටත් දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා..


1 comment: