Thursday, February 4, 2016

Play Store එක එපා වෙනවා නේද ? මෙන්න විසදුම ( 1 Mobile Market )


අපේ යාලුවො හැමෝම වගේ ඇන්ඩ්‍රොයිඩ් දුරකතන භාවිතා කරනවනේ.. ඉතින් ඔය හැමෝම දන්නවා Google Play Store ගැන.. අපිට ඕනි කරන Apps / Game වගේ දේවල් Download කරගන්නේ එතනින්නේ.. ඒත් ඉතින් සිග්නල් එහෙම අඩුයි නම් Play Store එකත් එක්ක වැඩ කරන්න අමාරුයි.. ඒක පාවිච්චි කරපු අය දන්නවනේ..




ඔන්න අද දෙන්නේ Google Play Store වගේම අපිට ඕනි කරන Apps අපිට ලේසියෙන්ම Download කරගන්න පුලුවන් 1 Mobile Market එක ගැන.. මේකෙන් අපේ පරිගණකයට අවශ්්‍ය Apps, Game, Wallpaper වගේ දේවල් ඉක්මනින් Download කරගන්න පුලුවන්.. ඒ වගේම සිග්නල් අඩු උනත් සුපිරියට වැඩ.. ඒ විතරක් නෙමේ.. Email හදාගෙන Log වෙන කරදර මොනවත් නෑ..

ඔන්න එහෙනම් පහළින් බාගන්න..



http://linkshrink.net/7E2YMU

Extract Password එක මෙතනින් ගන්න..


එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු... ඇන්ඩ්‍රොයිඩ් ගැන වගේම පරිගණක ගැනත් හොදම දේ දැනගන්න එකතු වෙන්න හැමදාමත් කනපිටමාට් සමගින්.. යාලුවන්ටත් දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා..


1 comment:

  1. page eka hodai godak wedagat dewal tiyenawa but ad dala tiyenawa wedi eka hari karadarayak puluwannam visadumak denna tc

    ReplyDelete