Friday, August 26, 2016
ඔන්න සුල්තාන් බලපු අයට ගහන්න සුපිරි සුල්තාන් ගේම් එක... ( Sulthan Game )
ඔන්න ටික දවසකට පස්සේ අපේ යාලුවන්ට තවත් අලුත් Post එකක් අරන් ආවා.. තියෙන වැඩත් එක්ක මේ ටිකේ එක දිකට Post දෙන්න බැරි උනා.. ඒත් ඉස්සරහට පුරුදු විදියට හැමදාමත් Post දෙන්න බලාපොරොත්තු වෙනවා... හරි ඉතින් දැන් අද Post එක දිහාවට හැරෙමුකෝ..
ගොඩක් අය සල්මන්ගේ අලුත්ම ෆිල්ම් එක " සුල්තාන් " මේ වෙනකොට බලලා ඇතිනේ.. ඉතින් මේ Film එක පදනම් කරගෙන සුපිරිම Game එකක් නිර්මානය කරලා තියෙනවා.. Game එකනම් පට්ට..
වැඩි විස්තර කියන්න යන්නේ නෑ.. ඔයාත් අරගෙනම බලන්නකෝ..
ඔන්න එහෙනම් Game එක පහලින් බාගන්න..
Extract Password එක මෙතනින් ගන්න..
Play Store එකෙන් ගන්නව නම් මෙතනින් ගන්න පුලුවන්..
එහෙනම් අපි ගියා.. කස්ටිය Game එක Play කරලා ඒ ගැන Comment එකකුත් දාන්නකෝ.. යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා, තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. හොදම දේ එකම තැනකින් කනපිටමාට් වෙතින්ම පමණයි..
Monday, August 22, 2016
Photo වලට Makeup දාන්න Photo Make-up Editor දාන්න..
අපේ යාලුවන්ට ගොඩක් වටින තවත් මෘදුකාංගයක් තමයි අදත් අරන් ආවේ.. මේ මෘදුකාංගය ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ.. කලු අය සුදු කරන්න. සුදු අය කලු කරන්න වගේ සුපිරි වැඩ ටිකක් දාන්න පුලුවන්.. තමන්ගෙ Photo එකක් ලස්සනට හදල FB එකට Upload කරන්න එහෙම මේක ගොඩක් වටිනවා..
කස්ටිය අරගෙනම බලන්නකෝ..
තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු...







