Friday, January 17, 2014

අපි ලග හිටියත් නැතත් Computer එක Lap එක Auto Shutdown,Restart,Log Off,Standby කරමුද ?




ඔන්න මම අද දෙන්න යන්නෙ තවත් ඔයාලට වැදගත් වෙන Software එකක්.මේකෙන් පුලුවන් ඔයාල ලග හිටියත් නැතත් Computer එක Shutdown,Restart,Log Off,Standby   වගෙ වැඩ සේරම කරගන්න.හරිම ලේසියි.අපි මෙහෙම හිතමුකො අපි සමහර වෙලාවට අපේ පරිගණක On එකේ තියෙද්දි එක්කො කොහෙ හරි යනව. නැත්තම් නිදා ගන්නව. උදාහරණයක් විදිහට අපි ලේට් නයිට් ඉන්ටර්නෙට් පැකේජ් පාවිච්චි කරද්දි රෑ 12ට විතර නැගිටල ෆිල්ම් එකක් ඩවුන්ලෝඩ් වෙන්න දාල ආයිත් නිදාගන්නව. ඒත් ෆිල්ම් එක පැයකින් දෙකකින් Download වෙලා ඉවර උනත් PC එක උදේ වෙනකම් On එකේ.ඒකෙන් අපේ Data වගේම විදුලියත් අපතෙ යනවා.ඔය ඔක්කොම දෙවල් වලට විසදුම් මේකෙන් ලැබෙනවා.දා ගෙනම බලන්නකො

මේ link එකෙන් ගිහින් බා ගන්න. 

http://adf.ly/cEJxz
 

No comments:

Post a Comment