Tuesday, January 7, 2014

සිංහලෙන් Type කරන්න පට්ට කට්ටක් කනවද මෙන්න එහෙනම් වැඩේ ලේසි කරගන්න පට්ට භාණ්ඩයක් ( Keyrep )

සිංහලෙන් Type කරන්න පට්ට කට්ටක් කනවද මෙන්න එහෙනම් වැඩේ  ලේසි කරගන්න පට්ට භාණ්ඩයක්



සිංහලෙන්  Type කරන්න පට්ට ගේමක් දෙනවනේ අපේ අය.කොහොමද "ම්"එහෙම ලියන්න ගියහම ඇඩෙනව නේද? බය වෙන්න දෙයක් නෑ දැන් වැඩේ ගොඩ දාගන්න පුංචි software එකකින් පුලුවන්.

පහලින් බාගන්නකෝ එහෙනම් 

Key Rep ( kanapitamart.blogspot.com )

Download කරල install කරගන්නකො.එතකොට Dekstop එකේ උඩට එයි පොඩි Box එකක්,ඒකට Tic එකක් දාල Type කරල බලන්නකො Type වෙන ලස්සන

No comments:

Post a Comment