Intel සමාගම විසින් නවතම නිශ්පාදනයක් ලෙස හදුන්වා දීමට සැරසෙන්නෙ SD Card එකක් තරම් කුඩා පරිගණකයක්.මෙය හදුන්වනු ලබන්නේ Intel Edison යනුවෙන්.Dual Core Processor එකකින් සමන්විත මෙහි 400MHz Intel Quark Processor එකකින් යුක්තය.Wifi , Bluetooth වගේම Input OutPut Device සම්බන්ද කිරිමේ හැකියව මේ සතුයි.500 MB තරම් Ram මතකයක් මේ SD Card එකක් තරම් කුඩා පරිගණකය සතුයි.2014 මැද වන විට මෙය වෙලද පොලට නිකුත් වන බවයි Intel සමාගම පවසන්නෙ.


No comments:
Post a Comment