Friday, July 4, 2014

Screen Brigtness Manage කරන්න තවත් සුපිරිම භාණ්ඩයක්.. ( iBrigtness )



මතක ඇති නේ අපි කලින් Post එකකින් දුන්න ඔයාගේ පරිගණකයේ Screen Brigtness Manage කරගන්න පුලුවන් Software එකක්.. ඒක බැලුවෙ නැත්නම් මෙතනින් බලන්නකෝ.. ඔන්න මේකත් ඊට ගොඩක් සමාන Software එකක්.. ඒත් මේකෙ වැඩ කෑලිනම් ටිකක් වැඩියි.. වැඩිය විස්තර කරන්න යන්නෙ නෑ.. කලින් Post එකෙනුත් මේ ගැන විස්තර කලානේ..

ඔන්න පහළ තියෙන Link එකෙන් බා ගන්නකෝ..

 iBrightness


ඔය පහළ තියෙන Screen Shot ටික බැලුවම මේ ගැන තවත් පැහැදිලි වෙයි..




එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමු වෙමු..

No comments:

Post a Comment