Thursday, July 3, 2014

ඔන්න නැතුවම බැරි Winrar හැමදාම තියාගන්න..



අද දෙන්න හිතුවෙ පරිගණකයට නැතුවම බැරි Software එකක් වෙච්ච Winrar එක.. අපි මේක භාවිතා කරන්නේ File Compress / Extract කරගන්න. ඉතින් අද දෙන්නෙ මේක හැමදාමත් තියාගන්න පුලුවන් වෙන්න Crack එකත් එක්ක..

ඔන්න එහෙනම් පහළ Link එකෙන් බා ගන්නකෝ.. ( 2.9 MB )

 winrar full


  • මේකෙ Windows 32 / 64 Bit කියන දෙකේම Setup එක තියෙනවා.. තමන්ගෙ OS එකට ගැලපෙන එක Install කරගන්න..


  • දැන් Crack කියන Folder එක ඇතුලෙ තියෙන File දෙක Copy කරල ඔයාගේ පරිගණකයේ Winrar Install වෙච්ච File එක ඇතුලට Replace කරගන්නකෝ.. එච්චරයි..


  • දැන් Winrar Open කරල බලන්නකෝ.....


එහෙනම් අපි ගියා.. මේ වගේ වටින අලුත් Post එකක් එක්ක හමු වෙමු..

දැන් අපේ Site එකේ අලුතින් Post එකක් දාපු ගමන් SMS එකක් මාර්ගයෙන් ඒ ගැන නොමිලේ දැන ගන්න පුලුවන්.. ඔයාගෙ ජංගම දුරකතනයෙන් Follow හිස්තැනක් kanapitamart කියල Type කරල 40404 කියන Number එකට Send කරන්න.. එච්චරයි...

No comments:

Post a Comment