Monday, August 4, 2014

ඇන්ඩ්‍රොයිඩ් Phone එකෙනුත් Screen Capture කරමු..



ඔන්න අද දෙන්න යන්නේ අපේ Android යාලුවන්ට වැදගත් වෙන් Post එකක්.. ටික දවසකින් Android ගැන Post එකක් දන්නත් බැරි උනානේ. අද දෙන්න යන්නේ ඔයාගෙ අන්ඩ්‍රොයිඩ් දුරකතනයේ Screen එක Capture කරන්න පුලුවන් නියම Apps එකක්..

ඔන්න පහළ Link එකෙන් බාගන්නකෝ එහෙනම්.. ( 3 MB )

 screen capture Andro


එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකකින් හමුවෙමු...

No comments:

Post a Comment