Tuesday, September 16, 2014

Drivers හොයන්න වගේම Backup කරන්න Driver Reviver



තවත් වටින මෘදුකාංගයක් තමයි මේ.. අපේ පරිගණකය Format කලාම Drivers හොයාගන්න එකනේ අමාරුම වැඩේ.. ඉතින් මේ මෘදුකාංගයෙන් පුලුවන් අන්තර්ජාලය තුලින් ඉතාමත් ලේසියෙන් තමන්ගෙ පරිගණකයට ගැලපෙන Drivers ටික දාගන්න.. ඒ වගේම Format කරන්න කලින් ඔයාගෙ PC එකේ තියෙන Drivers ටිකේ Backup එකක් අරන් පස්සෙ Restore කරන්නත් පුලුවන්..

ඔන්න එහෙනම් පහළින් බාගන්න.. ( 7 MB )

Driver reviver

එහෙනම් අපි ගියා.. Comment එකක් එහෙම දන්න අමතක කරන්න එපා..


No comments:

Post a Comment