Monday, October 6, 2014

Photoshop ඔයාගෙ Android Phone එකටත් දාගමු..



ඔන්න මේ Post එක ලියන්නෙ අපේ ඇන්ඩ්‍රොයිඩ් යාලුවන්ට.. ඉතින් Photoshop කියල කිව්වම හැමෝම දන්නවනේ ලෝකෙ ජනප්‍රියම Photo Editing Software එක කියලා..ඉතින් ඔන්න දැන් Android Phone සදහාත් Photoshop සංස්කරණයක් නිකුත් වෙලා.. සුපිරි වැඩ ටිකක් දාන්න පුලුවන් මේ Application එකෙන්..

ඔන්න එහෙනම් පහළ Link එකෙන් බාගන්න... ( 20 MB) 

 PS For Android


එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකකින් හමුවෙමු.. මේ ගැන Comment එකක් දාන්නත් අමතක කරන්න එපා..







No comments:

Post a Comment