Saturday, October 4, 2014

Picture Resize කරන්න ඔන්න නියම භාණ්ඩයක්...



අපේ යාලුවන්ට තවත් වටින කියන Software එකක් තමයි අදත් දෙන්න යන්නේ.. ඉතින් මේ Software එකෙන් පුලුවන් Pictures වල Size එක Resize කරගන්න.. ඉතින් Picture එකේ Quality එකට හානියක් නොවෙන්න ඉතා ආරක්ෂාකාරීව මේකෙන් වැඩේ කරගන්න පුලුවන්..

ඉතින් මේ ගැන වැඩිය විස්තර ඕනි නැහැනේ.. ඔන්න පහළ තියෙනවා බාගෙනම බලන්න. ( 2 MB )

http://www.mediafire.com/download/z3zpqt7o69ic70l/Picture_Resize_Genius_3.rar

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු..


No comments:

Post a Comment