Thursday, November 13, 2014

Add වලින් කරදර නැතුව නෙට් යන්න ඔන්න Adguard එකක් අපෙන්..



දැන් Internet Use කරනකොට තියෙන ලොකුම ගැටලුවක් තමයි අන්තර්ජාලය පුරා තියෙන කරදරකාරී දැන්වීම්.. මේව නිසා කාලය වගේම අපේ Data ටිකත් නැති වෙනවා.. මේවට එක එක විසදුම් ආව.. ඔන්න අද දෙන්නේ මේ කරදරකාරී add වලින් බේරෙන්න පුලුවන් Software එකක්.. අරගෙන දාල බලන්නකො කොහොමද කියලා.

ඔන්න එහෙනම් පහළින් බාගන්න..

Add Guard



එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකකින් හමුවෙමු...




No comments:

Post a Comment