Wednesday, February 4, 2015

File Compress කරන්න WinRar වෙනුවට Win Mount...



අද අපේ Post එකෙන් දෙන්න යන්නේ තවත් සුපිරි File Compress මෘදුකාංගයක්.. නමින් නම් මේක Win mount.. මතක ඇතිනේ අපි මීට කලින් මේ වගේ File Compress මෘදුකාංග රාශියක් දුන්නා..

ඉතින් මේ මෘදුකාංගය File Type රාශියකට සහයෝගය දක්වනවා.. ඒ වගේම ඉතාමත් ඉක්මනින් Compress  හා Extract කිරීමේ කාර්යය කරගන්න පුලුවනි.. ඔන්න ඔය පහළ තියෙන්නේ මේක සහයෝගය දක්වන File Type කිහිපයක්.. මීට අමතරව තව ගොඩක් File Type Support කරනවා..

Rar, Zip, 7Z, ISO, WIM, Bin, IMG

ඉතින් මේ මෘදුකාංගය ඔයාලට පහළින් ගන්න පුලුවන්.. 3 MB විතරයි..

 Win Mount

දාල බලන්නකො කොහොමද කියලා.. Comment එකක් දාන්න, යාලුවන්ට බලන්න Share කරන්න අමතක කරන්න එපා.. තවත් අලුත් Post එකකින් හමුවෙමු.. ‍රැදී සිටින්න කනපිටමාට් සමගින්..


No comments:

Post a Comment