Wednesday, February 11, 2015

පොඩි Image ලොකු කරන්න Image Enlarger



අද තවත් පොඩි Software කෑල්ලක් තමයි දෙන්න හිතුවේ.. මේ පොඩි මෘදුකාංගයෙන් පුලුවන් අපි සතුව තියෙන Resolution අඩු Image වල Resolution එක වැඩි කරලා හදාගන්න.. ඒ වගේම Image එකේ තියෙන Quality එක උපරිමයෙන් ආරක්ෂා කරලා ඒ වැඩේ කරල දෙන එකයි ගොඩක්ම වැදගත්..

ඔන්න එහෙනම් පහළින් බාගන්න..

 Image Enlarger


එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක ඉක්මනින් හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ එකම තැනකින් ඉගන ගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්... 


No comments:

Post a Comment