Monday, February 16, 2015

හැම මගුලම Play කරන්න, යන යන තැන අරන් යන්න VLC Portable...



VLC කිව්වම ඉතින් නොදන්න කෙනෙක් නැහැනේ.. VLC කියන්නේ ඕනෑම පරිගණක භාවිතා කරන්නෙක් සතුව තියෙන ඒ වගේම ඕනිම Video Format එකක් Play කරන්න පුලුවන් නියම Player එකක්.. 

ඉතින් අපි අද දෙන්න හිතුවෙ නිකන්ම VLC Player එක නෙමෙයි.. ඔයාට පරිගණකයට Install නොකර භාවිතා කරන්න පුලුවන්, ඒ වගේම ඔයාට Pen Drive එකක දාගෙන ගිහින් උනත් වෙනත් ඕනෑම පරිගණකයක ක්‍රියාත්මක කරන්න පුලුවන් Portable Virsion එක..

ඔන්න එහෙනම් පහළින් බාගන්න..

 VLC Portable


Install කිරිලි මොනවත්ම ඕනි නෑ.. නිකන්ම Double Click කරල Open කරගන්න විතරයි තියෙන්නේ.. එහෙනම් ඉතින් අපි ගියා.. Comment එකක් එහෙම දාල යන්නත් අමතක කරන්න එපා..


No comments:

Post a Comment