Tuesday, February 3, 2015

සිංදු අහන්න හොදම Player එක Gom Audio..



ඔන්න අපේ යාලුවන්ට තවත් සුපිරි Audio Player එකක් තමයි දෙන්න හිතුවේ.. ගොඩක් අය මේක Use කරනවා ඇති.. මේ ගැන නොදන්න අයටත් දැනගන්නයි නේක දෙන්න හිතුවේ.. මේක සුපිරිම Audio Player එකක්.. වැඩි විස්තර ඕනි නැහැනේ.. ඔන්න එහෙනම් පහළ Link එකෙන් ගිහින් බාගන්න..

 Gom Audio

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. අපි හැමදාමත් අලුත් දේවල් ඔයාලට දෙනවා.. ඉතින් ‍රැදී ඉන්න අපි සමගින්.. පරිගණක ගැන හොදම දේ අපෙන්..


No comments:

Post a Comment