අද අපේ යාලුවන්ට ආයෙත් පොඩි Game එකක්දුන්නොත් හොදයි කියලා හිතුවා.. මේකනම් අලුත්ම Game එකක් නෙමෙයි.. ටිකක් පරණයි.. ඒත් පට්ට..
ඔය Photo එක දැක්කම හැමෝටම මතක් වෙනවා ඇතිනේ මොකක්ද Game එක කියලා.. ඒ තරම් මේ Game එක ජනප්‍රිය උනා.. ඉතින් අපි හිතුවා මේ Game එකත් ඔයාලට දුන්නොත් හොදයි කියලා..
ඔන්න එහෙනම් බාගන්න.. ( 6 MB )
එහෙනම් ඉතින් දැන් ඉතින් පාගන්නයි තියෙන්නේ.. ආයෙත් ගහලා බලලා කියන්න කොහොමද කියලා.. තවත් අලුත් Post එකකින් හමුවෙමු... රැදී සිටින්න අපි සමග.. පරිගණක ගැන හොදම දේ එකම තැනකින් අපෙන්ම විතරයි....


No comments:
Post a Comment