Saturday, February 21, 2015

uTorrent එකේ තියෙන Ads ටික අයින් කරල දාමුද ?



අපේ යාලුවො හැමදෙනාම වගේ භාවිතා කරන සුපිරි මෘදුකාංගයක්නේ uTorrent කියන්නේ. ඉතින් මේක ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. ඉතින් අපි හිතුව මේකෙ තියෙන කරදරකාරී Ads ටික අයින් කරන්නෙ කොහොමද කියලා ඔයාලට කියන්න.. මොකද එතකොට අපේ Data ටිකත් ඉතුරුයි නේ..

ඉතින් මේ වැඩේ කරගන්නෙ කොහොමද කියලා හොදටම පැහැදිලි වෙන්න ඔන්න අපි පුංචි වීඩියෝ එකක් නිර්මානය කලා.. ඔන්න ඒක පහළ තියෙනවා.. ඒක බලාගත්තනම් ලේසියෙන්ම වැඩේ කරගන්න පුලුවන්..

ඉතින් තාමත් ඔයාල ලග uTorrent එක නැත්නම් මෙතනින් බාගන්න..



එහෙනම් අපි ගියා. තවත් අලුත් Post එකකින් හමුවෙමු.. ඉතින් මේ ගැන Comment එකක් එහෙම දාන්නත් අමතක කරන්න එපා.. ‍රැදී සිටින්න අපි සමගින්.. පරිගනක ගැන හොදම දේ අපෙන් විතරයි..


No comments:

Post a Comment