අද අපේ යාලුවන්ට දෙන්න යන්නෙ තවත් නියම මෘදුකාංගයක්.. අපේ පරිගණකයට ඇතුලු වෙන Autorun File Remove කරගන්න මේක ගොඩක් වටිනවා.. ඒ නිසා ඔයාගෙ පරිගණකයේ ආරක්ෂාවත් ඉතා ඉහළ මට්ටමකින් තියාගන්න පුලුවන්..
ඔන්න එහෙනම් පහළින් බාගන්න.
එහෙනම් තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ අපෙන්ම විතරයි, රැදී සිටින්න අපි සමගින්..


No comments:
Post a Comment