Sunday, March 15, 2015

ඔයාගෙ පරිගණකයේ තිරය මත ඉගිලෙන්න ලස්සන සමනල්ලු ජෝඩුවක් අපෙන්..



අපේ යාලුවන්ට අද Post එකෙන් දෙන්න යන්නේ ඔයාගෙ පරිගණකය තවත් ලස්සන කරගන්න පුලුවන් පොඩි මෘදුකාංගයක්. මේ මෘදුකාංගයෙන් අපිට පුලුවන් අපේ පරිගණකයේ Screen එක පුරා ලස්සනට පියඹන සමනල්ලු ජෝඩුවක් දාගන්න..  ජෝඩුවක් විතරක් නෙමෙයි.. තව ඕනිනම් තව දාගන්න පුලුවන්..

ඔන්න එහෙනම් පහළින් බාගන්න..

Butterfly
ඉතින් තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ අපෙන්ම විතරයි.. ‍රැදී සිටින්න කනපිටමාට් සමගින්...


No comments:

Post a Comment