Thursday, March 19, 2015

Firefox අලුත්ම සංස්කරණය අපෙන් ඔබට..



අද නම් වැඩිය Post එක ගැන විස්තර කරන්න යන්නෙ නෑ.. මොකද Firefox ගැන ආයෙ විස්තර කරන්න ඕනි නැහැනේ.. මේ ගැන නොදන්න කෙනෙක් නැති තරම්.. ඉතින් ලෝකය පුරාම ජනප්‍රියම Browser එක විදියට භාවිතා වන Firefox Browser එකේ 37.0 Beta 6 සංස්කරණයේ Offline Installer එකයි අද අපි දෙන්නේ.

ඔන්න එහෙනම් පහළින් බාගන්න..

Firefox 37

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් සමගින් හමුවෙමු.. ‍රැදී සිටින්න අපි සමගින්.. පරිගණක ගැන හොදම දේ අපෙන්ම විතරයි..


No comments:

Post a Comment