Sunday, April 5, 2015

YouTube Video Download කරන්න Ummy Video Downloader....



මේ ටිකේ වැඩත් එක්ක දවස් දෙක තුනක් Post ලියන්න බැරි උනා.. බය වෙන්න එපා අද ඉදල ආයෙ
ත් දිගටම Post දෙනවා.. අද Post එකෙන් ගෙනාවෙ YouTube Video Download කරන්න තියෙන තවත් සුපිරි මෘදුකාංගයක්.. නමින් Ummy Video Downloader.. සුපිරි Download වේගයකුත් තියෙනවා.

ඔන්න එහෙනම් පහළින් බාගන්න..

Ummy Video Downloader
එහෙනම් අපි ගියා. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු. පරිගණක ගැන හොදම දේ දැනගන්න ‍රැදී සිටින්න කනපිටමාට් සමගින්..


No comments:

Post a Comment