Wednesday, May 27, 2015

ටොරන්ට් මෘදුකාංග මොනවත් නැතුව සුපිරි වේගයෙන් ටොරන්ට් බාමු...


අපේ යාලුවො පට්ට කස්ටක් කනවනේ Torrent Download කරන්න.. Seeds නෑ, Peers නෑ, අරව නෑ, මේවා නෑ කිය කිය කට්ට කන්න ඕනි නෑ.. මේක Torrent File Direct Download කරගන්න පුලුවන් සුපිරි Browser එකක්.. සුපිරිම Speed එකකුත් තියෙනවා.. වැඩිය විස්තර කියන්න යන්නෙ නෑ.. කට්ටිය දාගෙනම බලන්නකො කොහොමද කියලා..

ඔන්න එහෙනම් පහළින් බාගන්න..


Wyzo

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙන්න.. පරිගණක ලෝකෙ අලුත්ම දේ කාටත් කලින් දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමග..




No comments:

Post a Comment