Monday, May 25, 2015

පරිගණකයෙන් වැඩ කරද්දි ඇස් දෙකට විවේකයක් දෙන්න Eye Relax දාගන්න...



අපේ යාලුවො පරිගණකයත් එක්ක ගොඩක් වෙලා එක දිගට වැඩ කරද්දි අපි දන්නෙ නැති උනාට අපේ ඇස් දෙකට ලොකු වෙහෙසක් දැනෙනවා.. ඉතින් සමහරු එක දිගට පැයගනන් වැඩනේ පරිගණකයෙන්.. මේ අතරතුර ඇස් දෙකට විවේකයක් දෙන එකනම් ගොඩක් වැදගත්.. ඉතින් අපිට අමතක උනාට අපේ ඇස් දෙකට වෙහෙස දැනෙන වෙලාවට ඒ ගැන මතක් කරලා අපේ ඇ දෙකට පුංචි විවේකයක් දෙන මෘදුකාංගයක් තමයි මේ.. සේරම කරන්න කලින් ඇස් දෙක බේරගෙන ඉන්න එපැයි..

ඔන්න එහෙනම් පහළින් බාගන්න,,
Eye Relax


ඉතින් ඔයාලත් තමන්ගෙ ඇස් දෙකේ ආරක්ෂාව ගැන හිතුවොත් හොදයි.. මේක දාගෙනම බලන්නකෝ.. එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකකින් හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්...


No comments:

Post a Comment