හොරපාරෙන් Game ගහන්න Cheatbook 2015 අපෙන් ඔයාලට...
ඔන්න අද අපි ගෙනාවේ අපේ Game ගහන යාලුවන්ට ගොඩක් වැදගත් වෙන මෘදුකාංගයක්.. ඇත්තටම මේ ගැන අපේ ගේම් ගහන යාලුවොනම් නොදෑන ඉන්න විදියක් නෑ.. මේ වෙනකම් නිර්මානය කරපු ගේම් විශාල සංඛ්‍යාවක් හොරපාරෙන් ගහන්නෙ කොහොමද කියලා මේකෙන් දැනගන්න පුලුවන්.. ඔය අපි මාස ගනන් Try කරලා ඉවර කරගන්න බැරි උන ගේම් එහෙම ඉවර කරන්න මෙන්න භාණ්ඩෙ.. කස්ටිය Try කරලම බලන්නකෝ..
ඔන්න එහෙනම් පහළින් බාගන්න..
හැමදාමත් හොදම දේ ඔයාලට දෙන කනපිටමාට් සමගින් රැදී සිටින්න.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු එහෙනම්..
No comments:
Post a Comment