Sunday, June 7, 2015

මන්දගාමී පරිගණකයට සුපිරි වේගයක් අරන් IObit Smart Defrag අපෙන්...



අද අපේ යාලුවන්ට දෙන්න යන්නේ IObit Smart De-frag කියන මෘදුකාංගය.. අපේ පරිගණක මන්දගාමී වෙන්න ගොඩක් වෙලාවට බලපාන්නෙ අපේ Hard Disk එක තුළ අපි Save කරන File පිළිවෙලට Save නොවීමයි..



ඉතින් මෙන්න මේ File පිළිවෙලකට හදාගන්න එකයි Dre fragment කරනවා කියන්නේ.. මේ වැඩේ අපිට නොදැනුවත්වම මේ මෘදුකාංගය තුලින් කරලා දෙනවා වගේම අපේ පරිගණකයේ මන්දගාමී ගතියත් අවම කරනවා..

ඔන්න එහෙනම් පහළින් බාගන්න...

IObit Smart Defrag

එහෙනම් ඉතින් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. බ්ලොග් නම් ඉතින් කනපිටමාට්ම තමයි..


No comments:

Post a Comment