Thursday, July 30, 2015

ශ්‍රී ලංකාවේ ලස්සන ලෝකයට පෙන්වන ලස්සන Theme එකක් ඔබටත්..



අද අපේ  යාලුවන් වෙනුවෙන් අරන් ආවේ තවත් ගොඩක් ලස්සන Theme එකක්.. ඉතින් ඔයාලගෙ Windows 7, නැත්නම් Windows 8 වලදි ඔයාලට හමුවෙනවනේ Desktop Background එකත් එක්ක ලස්සන ලස්සන Themes..  ඔන්න ඔය Theme අතරට එකතු වෙච්ච ලංකාවේ ලස්සන කැටි උන අලංකාර Desktop Background සමගින් නිර්මානය කරපු Theme එකක් මේ..

ඉතින් අපි හිතුව මේක අපේ යාලුවන්ටත් දෙන්න ඕනි කියලා... එහෙනම් ඉතින් පහළින් බාගන්න.. ( 17MB )

Sri Lanka Theme

ඉතින් ඕක දාගෙනම බලන්නකෝ කොච්චර ලස්සනයිද කියලා.. එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්...


No comments:

Post a Comment