Tuesday, October 6, 2015

5 වසර ශිෂ්‍යත්ව ප්‍රතිපල නොමිලේම බලාගමු.. ( Results of Grade 5 Scholarship Examination - 2015 )


ඔන්න 2015 වසරේ පැවති ශිෂ්‍යත්ව විභාගයේ නිල ප්‍රතිඵල නිකුත් උනා.. දැන් ඉතින් සල්ලි ගෙවාගෙන කට්ට කන්න ඕනි නෑ.. ඔන්න ඔය පහළ Link එකෙන් ගිහින් තමන්ගෙ දරුවගේ විභාග අංකය දීලා බලාගන්නයි තියෙන්නේ.. 

 5 වසර  ශිෂ්‍යත්ව ප්‍රතිපල මෙතනින් බලන්න..

( ප්‍රතිඵල බැලීම සදහා තප්පර 5 කින් පසු දකුණු පස ඉහලින් දිස්වෙන Contineu යන්න දෙවරක් Click කරන්න. )

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. හොදම දේ එකම තැනකින් දැනගන්න එකතුවෙන්න කනපිටමාට් සමගින්..



No comments:

Post a Comment