Monday, October 19, 2015

Data කැපුනු විදිය අන්තිම තිතට මනින්න DU Meter අලුත්ම එක...


අපේ යාලුවන්ට අද දෙන්න යන්නේ අපේ Date Package එකෙන් Data කපුනේ මොනවටද කියලා අන්තිම තිතටම මනින්න පුලුවන් සුපිරි මෘදුකාංගයක් ගැන.. ගොඩක් අය මේ ගැන දන්නවත් ඇති.. මොකද කනපිටමාට් අපි මීට කලිනුත් මේ මෘදුකාංගය ඔයාලට දුන්නා.. ඒත් ඉතින් අද දෙන්නේ මේ මෘදුකාංගයේ අලුත්ම එක..





මේකෙන් Brand width එක Monitor කරන්න වගේම Internet Use කරන මෘදුකාංග වලින් කොච්චර Data ප්‍රමාණයක් කැපුනද වගේ දේවල් ලේසියෙන්ම බලාගන්න පුලුවන්..

ඔන්න එහෙනම් පහළින් බාගන්න..

 DU Meter

Crack එක මෙතනින් ගන්න...

තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ එකම තැනකින් දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්...


No comments:

Post a Comment