Thursday, November 19, 2015

PDF සම්බන්ධ හැම වැඩකටම හොදම PDF මෘදුකාංගය Nitro Pro 10 අලුත්ම එක..


අපේ යාලුවන්ට අද දෙන්න යන්නේ තවත් සුපිරිම මෘදුකාංගයක් තමයි.. Nitro Pro කිවුවම ගොඩක් අය දන්නවත් ඇති.. Nitro Pro කියන්නේ PDF සම්බන්ධ වැඩසටහනක්.. මේකෙන් PDF Read කරන්න විතරක් නෙමේ.. තවත් වැඩ ගොඩක් කරගන්න පුලුවන්.. භාවිතා කරපු අයනම් දන්නවා ඇති මේකේ තියෙන වටිනාකම..

ඔයාලගෙ PDF Document එකක් ලේසියෙන්ම Word වලා හරවන්න, PDF එකක් Image විදියට ගන්න, PDF Edit කරන්න වගේ තව වැඩ කෝටියක් තියෙනවා.. ඔයාලත් අරගෙනම බලන්න..

ඔන්න එහෙනම් පහළින් බාගන්න..

NTR Pro


එහෙනම් තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න හැමදාමත් ‍රැදෙන්න කනපිටමාට් සමගින්.. මේ ගැන යාලුවන්ටත් දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා..





No comments:

Post a Comment