Thursday, January 7, 2016

මෙන්න අධි වේගයෙන් ටොරන්ට් Download කරන්න අලුත් මෘදුකාංගයක්.. ( Tixati )


අපේ යාලුවො ගොඩ දෙනෙක් අන්තර්ජාලයෙන් Game, Film වගේ දේවල් Download කරන කොට ගොඩක් වෙලාවට බාන්න වෙන්නේ ටොරන්ට් File විදියටනේ.. ඉතින් මේ Torrent වල එපා වෙන වැඩේ Speed එක පොඩ්ඩක් අඩුයි.. දැනට ගොඩක් දෙනෙක් Torrent Download කරන්න යොදා ගන්නේ uTorrent, නැත්නම් BitTorrent වගේ මෘදුකාංගයක්...

 
ඉතින් මේක මේ වැඩේට හදපු අලුත් මෘදුකාංගයක්.. ඔයාලත් අරගෙනම බලන්නකෝ Speed කොහොමද කියලා...


එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න එකතු වෙන්න හැමදාමත් කනපිටමාට් සමගින්.. යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා..


No comments:

Post a Comment