Friday, May 6, 2016

ඔන්න ගිනි නරියගේ අලුත්ම එක අලුතෙන්ම.. ( Firefox 46.0.1 )


ගොඩ කාලෙකින් ඔයාලට Firefox Web Browser එක ඔයාලට දෙන්න බැරි උනානේ.. ඔන්න අද ඒක නිසා ෆයර් ෆොක්ස් අලුත්ම සංස්කරණය ඔයාලට දෙන්න අපි හිතුවා.. Firefox ගැන අමුතුවෙන් විස්තර කියන්න ඕනි නැහැනේ.. තවමත් ලෝකයේ ජනප්‍රියම බ්‍රව්සර් එක වෙන්නේ මොසිල්ලා Firefox තමයි..

ඉතින් Firefox 46.0.1 අලුත්ම එක පහළින් බාගන්න..


Firefox 46.0 Beta 1

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ එකම තැනකින් දැනගන්න එකතු වෙන්න හැමදාමත් කනපිටමාට් සමගින්..



No comments:

Post a Comment