Wednesday, May 1, 2019

ගේම් පිස්සන්ට සුපිරි ගේමක්.. ගජිනි (Ghajini The Game)



ඔන්න කාලෙකට පස්සෙ අපේ යාලුවන්ට පෝස්ට් එකක් ලියන්න Chance එකක් හමු උනා.. ඉතින් ක්ලබලේට අරගෙන ආවෙ සුපිරි ගේම් එකක් තමා.. ගේම් එක Play කරත්දි මට හිතුනා මේක අපේ යාලුවන්ටත් දුන්නොත් හොදයි කියලා.. ඉතින් ඔන්න ගෙනාවා..

මේ Game එකට පාදක වෙලා තියෙන්නෙ ඉන්දියාවෙ නිෂ්පාදනය කල ගජිනි කියන ෆිල්ම් එක.. ඒක හැමෝම වගේ බලන්න ඇතිනේ.. අමීර් කාන් රගන සුපිරි ෆිල්මක් තමා.. ඉතින් ඒක පදනම් කරගෙන නිර්මානය කරපු සුපිරි ගේමක්.. ග්‍රෆික් එහෙමත් හොදයි..



ඔන්න එහෙනම් පහලින් බාගන්න..



මේකෙ Extract Password එක මෙතනින් ගන්න..


තවත් පෝස්ට් එකක් එක්ක හමුවෙමු..


No comments:

Post a Comment