කනපිටmart.blogspot.com

Saturday, January 11, 2014

Android වලට මෙන්න සුපිරි launchers දෙකක්





ඔන්න අදත් ඔයාලට දෙන්‍න හිතුව සුපිරි භාණ්ඩයක්.මේක වටින්නෙ Android Phone පාවිච්චි කරන යාලුවන්ට තමයි.ඔයාගෙ Android Phone එක එකම විදිහට තියෙන කොට එපා වෙනවනේ.මම දෙන්න හදන්නෙ ඒකට විසදුමක්.මෙන්න සුපිරි launchers දෙකක්.මේ දෙක තමයි දැනට වැඩි පුරම පාවිච්චි කරන්නෙ.
  • Go launcher
  • Yandex.Shell
හරි එහෙනම් පහලින් බා ගන්න.දාලම බලන්නකො සුපිරි වැඩ ටිකක් තියෙනව.Phone එක slow වෙන්නෙත් නෑ
Go launcher

http://adf.ly/bxnJv

 Yandex.Shell

http://adf.ly/bxnEn


Kanapitamart at 1/11/2014 07:17:00 AM
Share

No comments:

Post a Comment

‹
›
Home
View web version

About Me

Kanapitamart
View my complete profile
Powered by Blogger.