Thursday, January 9, 2014

Windows Desktop එකට වතුර පුරවමුද ?





මොකද කියන්නෙ  Windows Desktop එකට වතුර පුරවමුද ? ඔයාල හැමෝම දැකල ඇතිනේ Android Phone වල  wallpaper එකට ලස්සනට වතුර හෙලවෙන item එකක් දාල තියෙකව.මේ item එක ඔයාගෙ computer එකට නැත්නම් laptop එකටත් දාගෙන ඔයාගෙ PC එකත් ලස්සනට තියාගමුද ? මේක සල්ලි වලට ගන්නවනම් 60$ විතර වෙනව.ඔන්න ඉතින් මම පුරාම හොයල key එකත් එක්කම යාලුවන්ට දෙන්න කියල අරගෙන ආව.කට්ටිය අරන් බලන්නකො ඔයාගෙ Desktop Wallpaper එකටක් මේක දැම්මහම තියෙන අමුතු ගතිය.

පහල link එකෙන් ගිහින් බා ගන්න

Desktop water


Key එක මෙතනින් ගන්න
http://adf.ly/c7cI2

එහෙනම් අපි කැපුන.වැඩේ හොදනම් පොඩි share පාරකුත් දා ගෙනම යන්න.


3 comments: