Sunday, March 9, 2014

ගුගල් ක්‍රෝම් එකේ පට්ටෙට සිංහල හදමු

අද මම දෙන්නම් පොඩි පහේ දෙයක් . ගොඩක් අය නම් දන්නවා ඇති . තමන්ගේ බ්‍රව්සර් එකේ සුපිරියට සිංහල පෙන්න හදාගන්න තමා ඒ . මොකද අපිට මේක හේනට වදගත් වෙනවා ෆේස්බුක් එකට ලොවෙත් . මේක නම් බොහෝ දෙනෙක් දන්නවා ඇති සමහරවිට
එහෙනම් පටන් ගමු
මේකට ඔයාලගේ කොම් එකට සිංහල ෆොන්ට් ඉන්ස්ටෝල් කරලා තින්න ඕනා

එහෙනම් ක්‍රෝම් එකේ සෙටින් වලට යන්න .
සෙටින් වල මෙන්න මෙහෙම එකක් ඇති

Capture
දැන් ඔන්න ඔතනට යන්න එතකොට පෙන්නන්නේ මෙන්න මෙහෙම

Capture gfe

දැන් ඔන්න ඔතනට තමන්ගේ කොම් එකේ ඉන්ස්ටෝල් කරලා තින ෆොන්ට් එක එක දීලා බලන්න . දීලා තමන්ට හොදම ෆොන්ට් එක තොර ගන්න

hht
මේක ක්‍රෝම් එකට විතරක් නෙමේ හැම බ්‍රව්සර් එකකටම වලංගුයි
එහෙනම් පස්සේ හමුවෙමු

No comments:

Post a Comment