Monday, March 10, 2014

Friend Reqwest සේරම එක click එකෙන් accept කරමු


ඔන්න ඉතින් මන් අද ඔයාලට කියලා දෙන්නේ නියම වැඩක් .. බුකියේ රෙක්වෙස්ට් ගොඩක් ආපු අයට ඒවා එකින් එක accept කරන්න ගියාම එපා වෙනවනේ .මන් අද ඔයාලට කියල දෙන්නේ කොහමද ඒවා සේරම එක පාරින් accept කොරන්නේ කියලා 

මුලින්ම බුකියට යන්න . web browser එකේ උඩ address bar එකේ (facebook.com කියලා තියන තැන ) පහල තියන කොඩ් එක කොපි කරලා enter ඔබන්න 

javascript: var field = document.getElementsByName("actions[accept]");for (i = 0; i < field.length; i++)field[i].click() ;

දැන් friend req ආවම පෙන්නන icon එකට ක්ලික් කරන්න .. ඇවිත් තියන එව්වා accept වෙයි දැන්

Special Thanks www.softzonelk.com

No comments:

Post a Comment