Friday, September 5, 2014

හංගන්න තියෙන ඔක්කොම දේවල් එකම පෙට්ටියකට දාල Lock කරමුද ?



ඔන්න අපේ යාලුවන්ට තවත් වටින කියන Software එකක් තමයි දෙන්න යන්නෙ.. අපි කාගෙ කාගෙ පරිගණක වලත් හංගල ආරක්ෂාකාරීව තියාගන්න ඕනි දේවල් තියෙනවනේ.. ඉතින් ඔන්න ඔය ලට්ට ලොට්ට ඔක්කොම ටික මේකට දාල හංගල තියන්න පුලුවන්.. මේකෙ නම තමයි My Lock Box.. නම දැක්කම තේරෙනවනේ මේ මොකක්ද කියලා..

ඉතින් මේ මෘදුකාංගය ආරක්ෂාව අතින් ඉදිරියෙනම ඉන්නවා. ඔයාලත් දාගෙන බලන්න මේ Software එක කොහොමද කියලා.. ඔන්න එහෙනම් පහළ Link එකෙන් බාගන්න

My Lock Box


එහෙනම් ඉතින් අපි කැපුනා.. දැන් ඉතින් ඔය හංගල තියාගන්න ඕනි දේවල් කාටවත් මාට්‍ටු නොවී හංගල තියාගන්න පුලුවන්.. තවත් අලුත් Post එකකින් හමුවෙමු.. Comment එකක් එහෙම දැම්ම කියල කිසි තරහක් නෑ...


No comments:

Post a Comment