Sunday, September 7, 2014

ඔන්න Presentation හදන්න පහසු මෘදුකාංගයක්...



ඔන්න අපි අදත් අපේ යාලුවන්ට තවත් වටින Software එකක් දෙන්නයි යන්නෙ.. අපි සාමාන්‍යයෙන් Presentation හදන්න භාවිතා කරන්නෙ MS Power Point වැඩසටහනනේ... ඉතින් අන්න ඒ වගේ Presentation හදන්න පුලුවන් සරල මෘදුකාංගයක් තමයි Points Presentation කියන්නේ..


ඔන්න එහෙනම් පහළ Link එකෙන් අරන් බලන්න කොහොමද කියලා.. ( 1.5 MB )

Point Presentation

Extract Password එක මෙතනින් ගන්න..


එහෙනම් අපි ගියා.. තවත් අලුත්ම දේවල් එක්ක හමුවෙමු....


No comments:

Post a Comment