Tuesday, December 23, 2014

ඔයාගෙත් පරිගණක තිරය් Black Screen එකක් වෙලාද ? ඔන්න එහෙනම් විසදුම අපෙන්..



අපේ ගොඩක් වින්ඩෝස් 7  භාවිතා කරන යාලුවන්ට තීයෙන ලෙඩක් තමයි Screen එක Black Screen එකක් වෙච්ච එක, ඉතින් මේකට හේතුව තමයි Windows එක හොර කොපියක් කියලා මාට්‍ටු වීම. ඉතින් ගොඩක් අය මෙහෙම උනාම කරන්නේ Format කරලා ආයෙ Windows දානවා..

ඉතින් එච්චර කට්ට නොකා Format නොකර වැඩේ කරගන්න සුපිරි භාන්ඩයක් තමයි අපි දෙන්නේ. ඔන්න එහෙනම් පහළින් බාගන්න..
Win 7  Activater

දැන් ඉතින් ඕක Extract කරල Admin යටතෙ Run කරලා Windows Active කරගන්නයි තියෙන්නේ.

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. අව්ලක් තියෙනම් Comment එකක් දාන්න.

2 comments: