Thursday, December 25, 2014

ඇස් දෙක බේරගෙන පරිගනකෙත් එක්ක හැප්පෙමු.. ( Eye Pro )


කස්ටිය බලනවා ඇති මේ මොනව ගැනද කියන්නෙ කියලා. අපි පරිගනකයත් එක්ක එක දිගට වැඩ කරනකොට ඒක එපේ ඇස් වලටනම් එච්චර් හොද නෑ.. ඉතින් මේකට හොදම විසදුම තමයි මේ..

මුළින්ම පහළින් බාගෙන Install කරගන්න,
Eye Pro
මේකෙ විශේෂත්වය තමයි අපේ ඇස් වලට ගැලපෙන විදියට පරිගනක තිරයේ ආලෝක තත්වය වෙනස් කරගන්න පුලුවන්. ඒ වගේම අපිට පුලුවන් විනාඩි 30 කට වරක් වගේ පාරක් පොඩි තප්පර ගානක ව්‍යයාමයක් ඇස් දෙකට ලබාදෙන්න..


ඒ වගේම පරිගනකය භාවිතයේදී අපි කරන වැරදි ඉරියව් සහ ඒවට නිවැරදි ක්‍රමයත් මේකෙන් කියා දෙනවා. 


ඔය වගේ තව වැඩ ගොඩක් තියෙනවා.. ඉතුරු ටික මේක දාගෙනම බලන්න. එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකකින් හමුවෙමු.. 

 

No comments:

Post a Comment