Thursday, March 5, 2015

ඔබේ පරිගණකයත් මන්දගාමී වෙලාද ? එහෙනම් System Ninja දාගන්න.



අද Post එකෙන් අපි දෙන්න හිතුවේ ඔබේ මන්දගාමී උන පරිගණකයට නැවතත් සුපිරි වේගයක් ලබාදෙන System Ninja වැඩසටහනයි. මේ තුලින් ඔබේ පරිගණකය තුල නිර්මානය වෙන Cache File ඇතුලු අනවශ්‍ය File එහෙම ඉවත් කරලා සුපිරි වේගයක් ලබාගන්න පුලුවන්. ඔන්න එහෙනම් පහළින් බාගන්න..

Syatem Ninja

ඉතින් මේක දාල Scan කරලම බලන්නකො ඔයාලගෙ පරිගණකයේ කෙතරම් අනවශ්‍ය File හැදිලද කියලා. එහෙනම් අපි ගියා. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු. ‍රැදී සිටින්න කනපිටමාට් සමගින්. පරිගණක ගැන හොදම දේ අපෙන්  විතරයි...


No comments:

Post a Comment