Friday, March 6, 2015

Web Cam එකෙන් වැඩදාන්න Web Cam 7 Pro...



අපේ යාලුවන්ට අද අරන් ආවේ අපේ පරිගණකය හා සම්බන්ධ වෙබ් කැමරා එකෙන් පට්ට වැඩ ටිකක් කරගන්න පුලුවන් Software එකක්. ඉතින් මේ තුළින් අපේ Web Cam එකේදි ලස්සන Background, Border වගේ ඒවා දාල වැඩකරන්න පුලුවන්. ඒ වගේම අපේ කැමරාවේ Image Quality එක යම්තාක් දුරකට වැඩි කරගන්නත් පුලුවන්.. ඕ වගේ වැඩ ගොඩයි..

ඔන්න එහෙනම් පහළින් බාගන්න..

Web Cam 7

 එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක ආයෙත් හමුවෙමු.. දිනපතා Update වෙන ලංකාවේ එකම බ්ලොග් අඩවියත් සමගින් ‍රැදී සිටින්න.. බ්ලොග් නම් ඉතින් කනපිටමාට්ම තමයි...


No comments:

Post a Comment