Tuesday, April 28, 2015

ලංකාවේ මාර්ග සංඥා ගැන දන්න සිංහලෙන් දැන ගන්න වටින මෘදුකාංගයක්...

ඔන්න අද ගෙනාවේ අපේ රටේ නිර්මාණය වෙච්ච තවත් වටින කියන මෘදුකාංගයක්.. මේ මෘදුකාංගය නිර්මාණය වෙලා තියෙන්නේ ලංකාවෙ මාර්ග සංඥා සියල්ලම එකතු කරලා.. ඉතින් ඒ ඒ මාර්ග සංඥාව හා ඒකෙන් කියවෙන්නෙ මොකක්ද කියලා පැහැදිලිව පෙන්නල තියෙනවා.. ඉතින් ලයිෂන් එක ගන්න හිතන් ඉන්න අයට මෙන්ම, ලයිෂන් ගත්ත අයටත් දව නොකා පදවන්න මේක වැදගත් වෙයි..

එහෙනම් ඉතින් පහළින් බාගන්න.. ( 6 MB )

Road Trafic

තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. ‍රැදී සිටින්න කනපිටමාර්ට් සමගින්...


No comments:

Post a Comment