Wednesday, April 29, 2015

ඔයා Skype එකට Log වෙලා මොනවද කලේ කියලා බලමු..


අදත් තව පුංචි Software එකක් තමයිය් දෙන්න හිතුවේ.. ඉතින් අපේ යාලුවො හැමෝම වගේ Skype ඉන්නවනේ.. ඉතින් ඒ අයට තමයි මේ මෘදුකාංගය ගෙනාවේ.. මේ මෘදුකාංගයෙන් අපි Skype තුල කරපු Video Chat ඇතුලු සියලුදේ බලාගන්න පුලුවන්.. ඒ වගේම තමන්ගෙ පරිගණකය භාවිතා කරලා වෙන කෙනෙක් ස්කයිප් යනවනම් ඒ දේවල් උනත් බලාගන්න පුලුවන්..

එහෙනම් මෙතනින් බාගන්න.. ( 182 KB )

 Skype Log View

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ හොදම විදියට දැනගන්න ‍රැදීසිටින්න කනපිටමාට් සමගින්... 


No comments:

Post a Comment