Sunday, December 6, 2015

සල්ලි හොය හොය Bus අස්සේ දුවන්න ඔන්න තවත් සුපිරි Game එකක්. ( Bus Rush )


තවත් අලුත් Game එකක් තමයි අදත් අපේ යාලුවන්ට දෙන්න හදන්නේ.. මේකත් ඉතින් Android යාලුවන්ට තමයි.. මතක ඇතිනේ අපි මීට කලින් දුන්න Subway Surface, Sonic වගේ සුපිරි Game කිහිපයක්..



ඔන්න අදත් ඒ වගේ සුපිරි අලුත් Game එකක් තමයි දෙන්න යන්නේ.. Game එකනම් පට්ට.. කොච්චර සල්ලි හෙව්වත් ඇති වෙන එකක් නැ..

ඔන්න එහෙනම් පහළින් බාගන්න..

Bus Rush
 
එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. මේ ගැන යාලුවන්ටත් දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා.. හොදම දේ මුලින්ම දැනගන්න එකතු වෙන්න හැමදාමත් කනපිටමාට් සමගින්..


No comments:

Post a Comment