Saturday, December 5, 2015

ඔන්න තවත් සුපිරි Video Player එකක් ඔබේ Android දුරකතනයටත්.. ( ZZ Player )


කනපිටමාට් අපි අදත් අපේ ඇන්ඩ්‍රොයිඩ් යාලුවන් වෙනුවෙන් Post එකක් ලියන්න කියලා හිතුවා.. අද අපේ යාලුවන්ට දෙන්නේ ඇන්ඩ්‍රොයිඩ් දුරකතන වෙනුවෙන් නිර්මානය කරපු තවත් සුපිරි වීඩියෝ Player එකක්.. 


 
මේ Player එකේ Ram භාවිතාව ගොඩක් අඩුයි.. ඒ වගේම ගොඩක් වැඩකෑලි මේ Player එකේ තියෙනවා.. ඔයාලත් බාගෙනම බලන්න..

ඔන්න එහෙනම් පහළින් බාගන්න..

Zz Player
 
එහෙනම් අපි ගියා.. යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා.. හොදම දේ දැනගන්න හැමදාමත් ‍රැදෙන්න කනපිටමාට් සමගින්..


No comments:

Post a Comment